Main Views
QA Views
About Transvision
BETA
Displaying 1 result:
Entity | en-US | si |

Entity

all locales
android_l10n • mozilla-mobile • android-components • components • browser • errorpages • src • main • res • values • strings.xml mozac_browser_errorpages_net_timeout_message |
en-US

The requested site did not respond to a connection request and the browser has stopped waiting for a reply.

Could the server be experiencing high demand or a temporary outage? Try again later.

Are you unable to browse other sites? Check the device’s network connection.

Is your device or network protected by a firewall or proxy? Incorrect settings can interfere with Web browsing.

Still having trouble? Consult your network administrator or Internet provider for assistance.

si

ඉල්ලන ලද අඩවිය සම්බන්ධතා ඉල්ලීමකට ප්රතිචාර නොදැක්වූ අතර අතිරික්සුව පිළිතුරක් අපේක්ෂාවෙන් සිටීම නතර කර ඇත.

සේවාදායකය වෙත ඉහළ ඉල්ලුමක් හෝ තාවකාලික ඇණහිටීමක් විය හැකිද? පසුව උත්සාහ කරන්න.

ඔබට වෙනත් අඩවි පිරික්සීමට නොහැකිද? පරිගණකයේ ජාල සම්බන්ධතාව පරීක්ෂා කරන්න.

ඔබගේ පරිගණකය හෝ ජාලය ගිනි පවුරකින් හෝ ප්රතියුක්තයකින් ආරක්ෂා කර තිබේද? වැරදි සැකසුම් නිසා මෙවැනි දෑ සිදු වීමට හැකිය.

තවමත් ගැටළු තිබේද? සහාය සඳහා ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරු අමතන්න.

APIThese results are also available as an API request to search in
en-US or
si.
Learn more about the Transvision API.
Please enable JavaScript. Some features won't be available without it.